මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමජ සවිබලගැන්වීම් පිළිබඳ ඇමති හෙට රාජකාරි අරඹයි

    මැයි 03, 2018

    සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට ( 04)සිය ධූරයේ රාජකාරී ඇරඹීමට නියමිතය.

    හෙට පෙ.ව.9.30 ට බත්තරමුල්ල, සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලෙහි පළමු මහළෙහි පිහිටි නව අමාත්‍යංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගැනිම සිදු කෙරෙන බව අමාත්‍ය මාධ්‍ය ලේකම් සංජීව රත්නායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya