මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිංහල සිනමාව, අපේ සංස්කෘතිය, ගැමි සංස්කෘතිය, ඒ සියල්ල සිනමාවට හඳුන්වාදෙමින් ලෝකයට පෙන්නුම් කළ විශිෂ්ඨ යුග පුරුෂයෙක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා චිත්‍රපටය තුළින් සිංහල සමාජය නිරූපණය කළ බවත් එතුමාගේ උරුමය ආරක්ෂා  කර ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


     ගැසට් නිවේදනයේ සඳහන් කරන්නේ රජයේ නිවාඩු හා බැංකු නිවාඩු පමණයි
     පුද්ගලික අංශයේ නිවාඩු ගැසට් නිවේදනයේ කිසිම වර්ෂයක දී සඳහන් කර නෑ
     පුද්ගලික අංශයේ නිවාඩු හෝ වෙළෙඳ නිවාඩු තීරණය කර චක්‍රලේඛයක් නිකුත්කරන්නේ කම්කරු අමාත්‍යාංශයෙන්


    ලෝක කම්කරු දිනය යෙදී තිබුණු මැයි 01 දා නිවාඩු දිනය මැයි 07 වැනිදා ට වෙනස් කිරීමේ ගැසට් නිවේදනයේ එදින පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් ලෙස සඳහන් නොකිරීමෙන් ගැටලුවක් මතුව ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම කරුණු නිවැරදිව නොදැන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    සමාජ ජාලා වෙබ් අඩවි උපයෝගි කරගනිමින් විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට වංචා කරන සංවිධානයන් පිළිබඳව ආරංචි ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya