මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයේ සිව්වැනි දිනය අදයි.

    වෙසක් පොහොය නිමිති කරගෙන කතරගම, කිරිවෙහෙරේ පැවති කප්රුක් පූජාව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවත්විණ.

    2018 ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කෙරුණි.

    ශ්‍රී ලාංකේය ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරනු වස් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභ සාධක සංගමය දෙවන වරටත් ප්‍රදර්ශනය කරනු ලබන වෙසක් මහා තොරණ (අන්ධභූත ජාතකය) අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මස 05 වැනිදා දක්වා මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya