නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිවෙහෙර කප්රුක් පූජාවට ඉඩම් ඇමති එක්වෙයි

    මැයි 02, 2018

    වෙසක් පොහොය නිමිති කරගෙන කතරගම, කිරිවෙහෙරේ පැවති කප්රුක් පූජාව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවත්විණ.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින්  සංවිධානය කරන ලද මෙම පින්කමට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ් එච් කරුණාරත්න මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි මහතා ඇතුළු නිලධාරීන්, සැදැහැවතුන් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya