අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අම්පාර මහ රෝහලේ රුපියල් මිලියන 1500 කට අධික වියදමකින් ඉදිකරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරිම සහ මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

    පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ තුන් අවරුදු සැලැස්ම යටතේ මේ වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

    කිරිපිටි පැකට් සඳහා නව මිල ගණන් වැඩි වීම අදාළ වනුයේ මැයි මස 5 වන දින සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සඳහා පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

    මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya