මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තරඟ සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩ කණ්ඩායම් තේරීමේ සහ ක්‍රීඩ සංගම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සිය අභිමතය අනුව කටයුතු කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට හිමි වී තිබෙන බලය ඉවත් කොට එය ක්‍රීඩා උපදේශක මණ්ඩලයක් වෙත පැවරීමට තමා කටයුතු කරන බව පළාත් පාලන පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

    සමෘද්ධිලාභියා ශක්තිමත් කිරීමට නම් සමෘද්ධි නිලධාරීන් ශක්තිමක් කළ යුතු බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රජමල්වත්ත ගොඩනැගිලි සංකීර්ණයේ සිට රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන යන ලද්දේ පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් පරිදි බව පලව ඇති ප්‍රවෘත්තිය ගරු කථානායකතුමන්ගේ අවධානයට ලක්ව ඇත.

    මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ශරීරයට බලපාන සෞඛ්‍ය ගැටළු වළක්වාගැනීමට වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වලකින ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ( සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර ) වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඬන මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya