මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරිමට කැබිනට් අනුමැතිය

    මැයි 07, 2024

    ඉන්දියාවේ අදානි සමාගම විසන්( Adani Green Energy Limited)  මන්නාරම හා පූනරින් හි සුළං බලාගාර සංවර්ධනය කිරිම සදහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිනිස 2022/03/07 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දි අනුමැතිය ලබාදි ඇත.

    ඒ අනුව එම සමාගම  විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිනිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ.එකි  කමිටුවේ නිර්දේශ මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සදහා කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26 ක අගය (සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රි ලංකා රුපියල්වලින් ගෙවිමට යටත්ව ) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනිමටත්,වසර 20ක කාලසීමාවක්  සදහා  Adani Green Energy SL Limited වෙත විදුලිය මිල දී ගැනිමේ  ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා  ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya