මෙහිදී මාධ්‍යවෙත අඳහස් දැක්වූ විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම්,සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා සඳහන් කළේ, විද්‍යාත්මක බේදීමක් කර තිබෙන බවත්, නොගැළපෙන විෂයන් ඉවත්
කර තිබෙන බවත් ය.
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේ, ශක්තිමත් ලෙස රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් රජයක් ලෙස ඉටු කරන බවත් කකුලෙන් අදින් නැති ආණ්ඩුවක් ගෙන යන බවත් ය.
සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ, සමෘද්ධිලාභීන්ට සේවයක් කිරීමට බලාපොරොත්තුවන බවත්, වැරදි අයට සමෘද්ධි ලබා දී තිබේ නම් ඒ පිළිබඳව සොයා බලන බවත් සිදු කළ
අමාත්‍ය සංශෝධනයට සිය කැමැත්ත ප්‍රකාශ කරන බවත් ය.