රාජ්‍ය අමාත්‍යවරුන්
01- පාලිත රංගේ බණ්ඩාර මහතා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
02- දිලීප් වෙදආරච්චි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
03- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා- මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04- මොහාන් ලාල් ග්‍රේරු මහතා - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය
05- චම්පිකා ප්‍රේමදාස මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
06- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබද රාජ්‍ය අමාත්‍ය
07- ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය - ක්‍රීඩා සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
08- වීරකුමාර දිසානායක මහතා - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන්
01- අමීර් අලී සෙයිඩ් මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
02 - දුනේෂ් ගන්කන්ද මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
03- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය
04 - එච්.එම්.එම් හාරිස් මහතා - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05-කරුණාරත්න පරණවිතාන මහතා - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
06- සාරති දුෂ්මන්ත මහතා - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
07- පාලිත තෙවරප්පෙරුම මහතා - තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
08- මනුෂ නානායක්කාර මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
09- මුත්තු සිවලංගම් මහතා - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
10- සෙයිඩ් අලි ෂහීර් මවුලානා මහතා - ජාතික ඒකබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය