විපක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා පිළිගන්නා බව කතානායක අශෝක රන්වල මහතා අද (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්රීධුරයට පත් එස්. සාලි නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක අශෝක රංවල මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.