සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් තුනක් අද පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

    සැප්තැම්බර් 03, 2024

    විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන )  යන පනත් කෙටුම්පත් දෙක සංශෝධන සහිතව හා සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) යන පනත් කෙටුම්පත  සංශෝධන රහිතව  අද ( 03 )  පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම  හා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ),  යන පනත් කෙටුම්පත්  ද්විත්වය  සඳහා කාරක සභා අවස්ථාවන්හිදී ඊට සංශෝධන එක්වූ  අතර  එම  පනත් කෙටුම්පත් ද්විත්වය සංශෝධන සහිතව  සම්මත විය. සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)  යන පනත් කෙටුම්පත  සංශෝධන රහිතව සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya