සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 1,212 ක්

    සැප්තැම්බර් 20, 2024

    ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13හි ඡන්දදායකයින් 18,81,129 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇත.

    ඡන්දය ගණන් කිරීමේ කටයුතු වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨය ඇතුලු පරිශ්‍ර 04ක ස්ථාන 150කදී සිදුකිරීමට නියමිතය.

    පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ පරිශ්‍ර 02ක්, විද්‍යාලෝක විද්‍යාලය හා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයත් එම පරිශ්‍ර වන බවත් මැතිවරණ කටයුතු සදහා රාජ්‍ය නිලධාරීන් 20,000ක පමණ පිරිසක් පොලිස් නිලධාරීන් 3000ක්ද යෙදවීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya