සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමි මැතිවරණ පසුබිම පිළිබඳව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත පිරිසෙන් ප්‍රශංසා

    සැප්තැම්බර් 20, 2024

    යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත පිරිස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

    එහිදී ඔවුහූ සිය සංචාරයේ අත්දැකීම් ජනාධිපතිවරයා සමඟ පවසමින් සාමකාමි මැතිවරණ පසුබිම පිළිබඳව ප්‍රශංසා කළහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya