සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ථසාධක අරමුදලට පසුගිය වසරේ දී බිලියන 125ක ලාභ

    සැප්තැම්බර් 26, 2014

    අර්ථසාධක අරමුදලේ දායක මුදල් සති දෙකක් තුළ ලබා ගත හැකි බවත් මෙය ලබා ගැනීමේ කිසිම ප්‍රමාදයක් නැති අතර මේ මුදල් කොටස් වෙළෙඳපොළ තුළ පාඩුයි කියා කියන චෝදනාව අසත්‍යයක් බවත් කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි. 

     

    මිහින් එයාර් ආයතනයට ඊ.පී.එෆ්. මුදල් යොදවා නැහැ. අසත්‍ය ප්‍රකාශ කර අරමුදලේ සාමාජිකයන් තුළ බියක් ඇති කිරීමට විපක්ෂය උත්සාහ කරයි. මෙහි රුපියල් බිලියන 125ක් පසුගිය වසරේ දී ලාභ ලබා තිබේ. කොටස් වෙළෙඳපොළේ කර ඇත්තේ දිගු කාලීන ආයෝජන නිසා ප්‍රශ්න ඇති වන්නේ නැතැයි ද ඔහු සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya