අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරුවන් ගැන එජාපයට හැඟීමක් තිබුණේ නැහැ

    සැප්තැම්බර් 26, 2014

    කම්කරුවන් ගැන එජාපයට හැඟීමක් තිබුණේ නැති බවත් අද මේ අරමුදල භාර ව සිටින්නේ කම්කරු නායකයෙක් බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි. 


    වංචාවක් දූෂණයක් සිදු වෙලා තිබේ නම් පැමිණිලි කරන්න. මේ අරමුදල ගැන බියක් ඇති කර ගත යුතු නැහැ. කම්කරුවා සුරක්ෂිත කර ගැනීමට මෙමඟින් හැකි වී තිබෙනවා යැයි පැවසූ අමාත්‍යවරයා හාලිඇළ සිද්ධිය හොඳ නැති බවත් මාධ්‍යවේදීන් නැති නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අතර පක්ෂ පාට නොබලා වරදකරුවන් හෙළි කළ යුතු බවත් පැවසීය.

    NDH/HC

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya