සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

    සැප්තැම්බර් 10, 2014
    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන කොළඹ බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විවෘත කෙරිණි.
     
    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක්විය.
     
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රේ ෆෘ ෂීයෑන්, ඉන්දීය පොත් ප්‍රකාශකයන් නියෝජනය කරමින් එස්.කේ. ගායි මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    07
     
     
     
    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya