සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු විද්‍යාලයන් හි පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම - 2015/2016

    දෙසැම්බර් 06, 2014
    "ගුරු විද්‍යාලයන් හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම - 2015/2016" සම්බන්ධ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1891 දරන 2014-11-28 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ විය.
     
    ඊට අදාළ සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දෙසැම්බර් 28 වේ.
     
    දැනට දිවයිනේ පවතින රජයේ පාසල්/රජයේ අනුමත පෞද්ගලික පාසල්/රජයේ අනුමත පිරිවෙන්වල සේවය කරන උපාධිධාරී නොවන සියලු ම නුපුහුණු ගුරුවරුන් මෙම ගුරු පුහුණු පාඨමාලාවට අයදුම් කිරීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya