සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූරියවැව නව සභාපති කථානායක ඉදිරියේ දිවුරුම් දෙයි Featured

    ජූලි 07, 2014

    සූරියවැව ප්‍රාදේශීය සභාවේ අබිනව සභාපති ලෙස ජනක එරන්ද මහතා ඊයේ (07 ජූලි) පෙරවරුවේ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා ඉදිරියේ බත්තරමුල්ල කථානායක නිල නිවසේ පැවැති චාම් උත්සවයකදී දිවුරුම් දුන්නේය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී එස්.වී.පී. ආනන්ද මහතා ඇතුළු සූරියවැව ප්‍රදේශයේ පාක්‍ෂිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.


    දිවුරුම් දීමෙන් අනතුරුව ජනක එරන්ද මහතා ඇතුළු කණ්ඩායම කථානායක චමල් රාජපක්‍ෂ මහතා සමග කථානායක නිල නිවසේ පැවති සුහද හමුව අවසානයේ දී සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya