අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ට සමාව

    ජූලි 07, 2014

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විනය විරෝධී ක්‍රියාවන්හි යෙදී දඬුවම් ලැබූ සියලුම සිසුන්ට කුමන ආකාරයක හෝ කොන්දේසියක් නො පනවා, පංති තහනම් කිරීම ඇතුළු සියලුම දඬුවම් පසුගිය 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන බව උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය දන්වා සිටියි.


    එම සිසු දරුවන්ගේ පවුල්වල දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගෙන එම සිසු දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මානසික හා ශාරිරීක සුවය ලබා දීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya