අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    ලෝක ආඝාත දිනය

    ඔක්තෝබර් 28, 2021

    ලෝක ආඝාත දිනය

    කොවිඩ් වසංගතයට හිස නොනැමූ ගාලු සංවර්ධනය

    ලෝක උරුමයක් වූ ගාලු කොටුව මෙරට සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත්  කේන්ද්‍රස්ථානයකි. එහෙත් ගාලු කොටුවේ නිදහසේ ඇවිදින සංචාරකයින් වෙනුවට අද දැකිය හැක්කේ පාළු ස්වභාවයකි. බොහෝ කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වැසී ගොස්ය.

    සෑම වසරකම ඔක්තෝම්බර් 16 වනදාට ලෝක නිර්වින්දන දියන සහ ලෝක හදවත් දිනය යෙදී තිබෙනවා.හදවත් පුනර්ජීවනය සදහා වැඩි වශයෙන් කැපවී කටයුතු කරනුයේ නිර්වින්දන වෛද්‍යවරුන් බැවින් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ ද්නයටම සමගාමීව ලොව සෑම රටකම හදවත් පුනර්ජීවන දිනය සැමරීම සුවිශේෂයි.

    72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සැමරුම් උත්සවය මෙවර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි ඉරිදා (10) දින පැවැත්වූ අතර එම අවස්ථාවට අමරණීය සුවිශේෂිත්වයක් මෙන්ම ගෞරවයක් එක් කරමින් ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දක්‍ෂ රණශුරයෙකු වූ වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

     

     

    කොවිඩ් වසංගතය හමුවේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමු.

    කොවිඩ් මධ්‍යයේ මානසික සෞඛ්‍ය....


    මානසික සෞඛ්‍ය සේවා සැමට ලබාදෙමු - එය යථාර්ථයක් කිරීමට අත්වැල් බැඳගනිමු.

     

    ලෝක සහන සත්කාර දිනය අදයි... කිසිවෙකුත් අත් නොහරිමු - සමානාත්මතාවයෙන් සහන සත්කාර සේවාව ලැබගනිමු

     ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.....

    වත්මන් රජය ළමා සහ වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් ඵලදායි වැඩකොටසක් ඉටු කරමින් සිටියි.......

    හදවත මිනිසාට නැතිවම බැරි අවයවයක්... ඒ නිසාම වටිනා දේවල් වල වටිනාකම විදහාපෑම සදහා හදවතට සමාන කරනවා. සංවේදීත්වය සදහා හදවත ඈදා ගන්නා සේම අතීතයේ සිට අප සාහිත්‍ය තුළද හදවතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ඉතින් මෙලෙස සැමට නිරන්තරයෙන් අවශ්‍ය වන හදවත පිළිබදව වැඩි අවධානයක් යොමුවන වැඩි වශයෙන් කතාබහට ලක්වන දිනය අදයි... එනම් අද ලෝක හදවත් දිනයයි.

    නිවැරදි වෘත්තීය අධ්‍යාපනයට මගපෙන්වන මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත අබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය
    ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අද (23) ජනතා අයිතියට පත් කරන ලදී.

    සැප්තැම්බර් 23 ලෝක සංඥා භාෂා දිනයට සමගාමීව, ආබාධ සහිත වූවන් පිළිබඳ වර්තමාන තත්ත්වය හා අනාගත සැලසුම් පිළිබඳව ‘’ආබාධ සහිත පුද්ගල සංවිධාන පෙරමුණේ ‘’ සහකර ලේකම්, ‘’සහකම්පන ‘’සංවිධානයේ සභාපති, ‘’ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධ සංවිධානයේ'' ප්‍රධාන ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි

    මොකක්ද මේ Post covid? පශ්චාත් කොවිඩ් තත්ත්වය? කොවිඩ් සෑදී සුව වූවද සැළකිල්ලෙන් පසුවන්න..

    කොවිඩ් 19 හමුවේ ඖෂධ භාවිතා කළ යුත්තේ කෙළෙස ද? ඖෂධ භාවිතයට පෙර නිසි ලෙස දැනුවත් වෙමු

    මෙම දිනවල බහුලව කතාබහට ලක්වන සහ තරමක් වේගයෙන් පැතිර යන මෙම ටීනියා යනු දිලීරයක් නිසා සමෙහි ඇතිවන ආසාදනයකි.

    සෑම වසරකම මැයි මස 31 වනදාට යෙදී ඇති ලෝක දුම්කොළ නිවාරණ දිනය අදයි.. මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනයේ තේමාව වන්නේ Quitters are winners, අතහැර දිනමු යන්නයි.

    ලෝක ග්ලෝකෝමා දිනය සෑම වසරකම මාර්තු මස 12 වනදාට යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය - ඔබේ පෙනීම සුරකින්න යන්නයි.

     මින් වසර 50 කට පෙර මෙරටින් සොයාගත් අමිල දායාදයක්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya