හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්
  • SocialShare:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව එළඹෙන 26 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.