ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
  • SocialShare:

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

‍මෙය 25 දෙසැම්බර් මස 09 දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි 2025 දෙසැම්බර් මස 09 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදී.

එම නිවේදනය පහත පරිදි වේ.

 597205613 1172372841749862 3641633994498132544 n 1