පෙර පාසැල් ඇතුලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

පෙර පාසැල් ඇතුලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු
  • SocialShare:

පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (28) සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයයට පත්වන තුරු පෙර පාසැල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.