හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්

හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක්
  • SocialShare:

අයහපත් කාලගුණය  හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් අද(27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, පොලීසිය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්වනු ඇත.