නඩත්තු කටයුත්තක් හේතුවෙන් පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කිරීමක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කිරීමක්
  • SocialShare:

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුම්රිය දෙපර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

මාධ් ය නිවේදනය ශ් රී ලංකා දුම්රිය සේවය 1 page 0001