මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගැන් වේ

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපතිට  පිළිගැන් වේ
  • SocialShare:

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.