අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් (27) දින රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේදී ප්‍රදානය කරන ලදි.

    කොරෝනා වෛයිරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි විදේශ රටවල සිටින විගමණික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත පහසුකම් ලබාදීමේ වැඩසටහන යටතේ ඩුබායි හා උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට වියලි අහාර ලබාදීම තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය විසින් පසුගියදා සිදුකරන ලදි.

    අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා පැමිණීමේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් සඳහා පමණක් මේ අවස්ථාවේ ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණයක් ගෙන ඇතැයි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහල හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.