දෙමව්පියන් විසින් මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති බව කියයි.
විදේශයන් හි සේවයේ නියුතු විදේශ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිම සදහා පැය 24 පුරා ක්‍රියාතමක වන hotline අංකයක් හදුන්වා දී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් 19 ආසාදිතයින් 674ක්-රෝගීන් 09ක් අලුතෙන් වාර්තාවෙයි
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.
