කොවිඩ් 19 බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබාදීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කරයි
සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 172ක්
COVID-19 වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් ඉදිරියේ සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් සහ ඉදිරි සැළසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් (30) පැවැත්විනි.
