කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි.
කොවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන තුනක පරිත්‍යාග
හෝමාගම රජයේ රෝහල කොයිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතයට ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දිනයේ සිට (29) දක්වා කාලය තුළ පුද්ගලයින් 41,700 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවත් කොවිඩ්19 වසංගතය දුරු කිරිම කිරිමට සැබවින් ම කැපවී සිටින ජනතාවගේ සහාය අවශ්‍ය බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
