අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් සඳහා පමණක් ප්‍රවාහන පහසුකම් සැපයීමට පියවර

    අප්‍රේල් 29, 2020

    අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා පැමිණීමේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් සඳහා පමණක් මේ අවස්ථාවේ ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණයක් ගෙන ඇතැයි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

     

    රජයේ නිල පුවත් අඩවියට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ,කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය.

    -19එසේම,මේ වන විට ජනතාවට සහනයක් ලෙසින් විදුලිබිල්පත් ගෙවීම ඇදිරිනිතීය ඉවත් කරන තෙක් දීර්ඝ කීරීමට ද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya