රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 981ක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 981ක් අත්අඩංගුවට
  • SocialShare:

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුමෙන් ඊයේ (14) දිනය වන විට  මුළු සැකකරුවන් 981ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා “රටම එකට – ජාතික මෙහෙයුම”  වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරම්භ විය.

රටම එකට ජාතික මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය පහත දැක් වේ.

Media on 2025.12.15 පැය 1120 රටම එකට ජාතික මෙහෙයුම page 0001