2025 නොවැම්බර් 21 දින සිට බලපෑ “දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය මත අංක 2464/30 දරණ හා 2025.11.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රි ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර 2025.11.28 දිනැති ආපදා සහන සේවා චක්‍රලේඛ 03/2025 මඟින් 2025 නොවැම්බර් 21 සින සිට නැවත දැනුම් දෙන තෙක් සමස්ත ශ්‍රි ලංකාවම විස්තීර්ණ ආපදාවකට ලක් වූ බව ප්‍රකාශයට පත් කරන ලදි.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය පහතින් දැක්වේ.










