ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
  • SocialShare:

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත සඳහන් ලිපිනයෙහි ස්ථානගත කොට ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකිය සහ සංචාරක අමාත්‍යෙංශය නිවේදනය කරයි.

එම නිවේදනය පහත දැක් වේ.

508681017 1276836814447512 2715585944369053467 n 1