ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත් නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත් නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
  • SocialShare:

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනය පහත දැක්  වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව page 00021