පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමතින් තොරව සම්මත‍යි

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමතින් තොරව සම්මත‍යි
  • SocialShare:

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමතින් තොරව අද (18) පාර්ලිමේන්තුවේදී සම්මත‍ විය.

මීට අදාළ විවාදය ඊයේ සහ අද දින පැවැත්වීම සිදු විය.