අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් එක්දින තරඟය අද

    ජනවාරි 11, 2024

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.

    තරඟය අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරඟයක් ලෙස ආරම්භවීමට නියමිතයි.

    අද තරඟය නැරඹීම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D ඉහළ සහ පහළ ප්‍රේක්ෂකාගාර ("C & D Upper and Lower Stands") සඳහා නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමක් නොමැතිව අතහැර දැමීමට සිදුවූ අතර දෙවන තරඟය කඩුලු 2කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya