මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඇරඹේ

    ජූනි 26, 2015
    26වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ (25) යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. 
     
    ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද (26) හෙට (27) සහ අනිද්දා (28) දින තෙක් පැවැත්වේ.
     
    මේ සඳහා දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500ක් පමණ සහභාගි වී සිටිති. මෙහි තරග ඉසව් අවුරුදු 20න් පහළ සහ 20න් ඉහළ වශයෙන් අංශ දෙකක් යටතේ පැවැත්වේ.
     
    සමාප්ති උළෙල 28දා පස්වරු 3.30ට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya