මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය අද ඇරඹේ

    ජූනි 17, 2015

    පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ 2015 ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹේ.

     

    මෙම තරග සංචාරය ටෙස්ට් තරග 03ක්, එක්දින ජාත්‍යන්තර තරග 05ක් සහ පන්දුවාර විස්ස තරග 02කින් සමන්විත වේ.

     

    මෙම තරගාවලිය සඳහා පකිස්තානු කණ්ඩායම පසුගිය අගහරුවාදා (09) දිවයිනට පැමිණියේය.

     

    ශ්‍රී ලංකා සංචිතය: ඇන්ජලෝ මැතිව්ස් (නායක), ලහිරු තිරිමාන්න (උපනායක), කෞශල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ජෙහාන් මුබාරක්, කුසල් ජනිත් පෙරේරා, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, තරිඳු කෞශාල්, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්.

     

    පකිස්තාන සංචිතය: මිස්බා උල් හක් (නායක), අසාර් අලී (උපනායක), අහමඩ් ෂෙසාඩ්, අසාඩ් ෂෆික්, එෂාන් අඩිල්, හැරිස් සොහේල්, ඉම්රාන් ඛාන්, ජුනයිඩ් ඛාන්, මොහමඩ් හෆීස්, සෆ්රාස් අහමඩ්, ශාන් මසූඩ්, වහාබ් රියාස්, යසිර් ෂා, යූනුස් ඛාන්, සුල්ෆිකර් බාබර්.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya