මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරගයට වැස්සෙන් බාධා

    ජූනි 17, 2015

    අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් අද (17) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට තිබූ පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය තාවකාලිකව නතර කර ඇතැයි වාර්තා වේ.

     

    මෙම තරගය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ 2015 ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු තරගය යි.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya