ටෙස්ට් තරග 03ක්, එක්දින ජාත්‍යන්තර තරග 05ක් සහ පන්දුවාර විස්ස තරග 02ක් මෙම තරගාවලියට ඇතුළත් වේ. පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 17 වෙනිදා ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
SDF
ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා පකිස්තානු කණ්ඩායම හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය.