අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුක්රේනය ක්‍රිමියාවෙන් සිය හමුදා ඉවත්කර ගනී.

    මාර්තු 24, 2014

    ක්‍රිමියාවෙන් යුක්රේන සන්නද්ධ හමුදා ඉවත් කර ගැනේ. යුක්රේනයේ වැඩබලන ජනාධිපති ඔලෙක්සැන්ඩර් ටූචිනොව් මෙම නියෝගය නිකුත් කොට ඇත.තම හමුදා සහ ඔවුන් ගේ පවුල්වලට ඇති තර්ජන සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා කීවේය.ෆයෝඩෝසියා නාවික කඳවුර ඇතුළු ක්‍රිමියාවේ පිහිටි යුක්රේන කඳවුරු රුසියානු හමුදා විසින් අල්ලා ගෙන ඇත. පසුගියදා පැවති ජනමත විචාරණයකදී යුක්රේනයෙන් වෙන්වී රුසියාව සමඟ එක්වීමට ක්‍රිමියානු ජනතාව ගෙන් 95% තරම් පිරිසක් කැමත්ත පළ කළහ


    .රුසියාව එය පිලිගෙන තිබේ.ඉන් පසු යුරෝපීය සංගමය සහ ඇමරිකාව රුසියාවට එරෙහිව සම්බාධක කිහිපයක් පැනවීය.

    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya