අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයිනේ මහා මැතිවරණය අද

    මාර්තු 22, 2014

    මාලදිවයිනේ මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි. 240000 දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.දේශීය සහ විදේශීය නිරීක්ෂකයෝ මෙම ඡන්ද විමසීම නිරීක්ෂණය කරති. ජනාධිපති අබ්දුල්ලා යමීන් ගේ පක්ෂය සහ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ පක්ෂය අතර දැඩි තරඟයක් පවතී‍ . යමීන් මහතා 2013 දී බලයට පත්වීමෙන් පසු මාලදිවයිනේ පැවැත්වෙන මහා මැතිවරණය මෙයයි‍


    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya