කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක රෝහිත බෝගොල්ලාගම හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.
ජන ජය සිරි වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වැය කිරීමට නියමිතය.
ECB