අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 09, 2018

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 2018 වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය රංග ශාලාවේ දී පැවැත්විණි.

    රුපියල් මිලියන 294 ක් වැය කරමින් ප්‍රතිලාභීන් 4500 ක් වෙත ප්‍රතිලාභ ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ප්‍රතිලාභ ජනතාව වෙත ප්‍රදානය කළේ ය.

    උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව නගාරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya