අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසයි

    දෙසැම්බර් 05, 2018

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කෙරෙන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමක් (07) දින පෙ.ව. 9.30ට රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම.කේ බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සංවර්ධන කමිටු රැස්වීම 2018.11.17. දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදුන් උපදෙස්අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -හම්බන්තොට  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya