අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු අඩු කෙරේ

    දෙසැම්බර් 03, 2018

    එළඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40 සිට රුපියල්20 දක්වා අඩු කර තිබෙන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

    අද (03) සිට මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක යි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya