සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැතිගේ පොදු ජන සේවයට වසර 40 සමරා ආගමිකවතාවත්

    අගෝස්තු 03, 2017

    ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමයට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පොදු ජන සේවයට වසර 40 ක් පිරීම නිමිත්තෙන්  ආගමික වතාවත් නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් අද (03) දින සිදු  කිරීමට එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පියවර ගෙන තිබේ.

    හෙට දින එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රවලදී මහා සංඝරත්නය 40 ස් නමක් විෂයෙහි සාංඝික දානමය පිංකමක් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya