සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල 18 දා ජනතා අයිතියට

    මැයි 17, 2017
    රුපියල් ලක්ෂ 216 ක වියදමකින් යුතුව ඉදි කළ රුවන්වැල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල නව තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 18දා සිදු කෙරේ.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකොට ඇත.
     
    මෙම අවස්ථාව සඳහා විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,  රුවන්වැල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය පරාක්‍රම අතාවුද යන මහත්ම මහත්මීහු සහභාගිවීමට නියමිතය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya