සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිල් සමාදම් වීමේ වැඩසටහනක්

    මැයි 10, 2017

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද සිල් සමාදම් වීමේ වැඩසටහන ඊයේ(09) ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේ දී පැවැත්විණි.

    මෙදින සිල් ගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඒස් ටී කොඩිකාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. උදෑසන ආගමික වතාවත් ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානධිපති, කණුමුල් දෙනියේ චන්දවිමල නායක හිමිපානන් විසින් සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya